• PDF
  • Print
  • E-mail

BACK

Launch of the 14th Cycle of Diploma in Mass Communication

The launch of the 14th Cycle of the Diploma in Mass Communication offered by the Department of Mass Communication of the University of Kelaniya was held on 01st February, 2015 at the Social Sciences Faculty Boardroom. The event was held under the auspices of the Dean of the Faculty of Social Sciences, Prof. A.H.M.H. Abeyratne and the Head of the Department of Mass Communication Prof. Rohana Lakshaman Piyadasa, Professor Emeritus Sunanda Mahendra the staff members of the Department and students participated in the event. The keynote address was delivered by Prof. Chandrasiri Rajapaksha. This diploma course which was introduced in the year 2000 has been instrumental in improving communication skills of scholars, journalists, and artistes representing different strata of society.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 14 වන ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹේ

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ 14 වන කණ්ඩායමේ සමාරම්භක උළෙල 2015 පෙබරවාරි මස 01 වන දින සමාජීය විද්‍යා පීඨ මණ්ඩල රැුස්වීම් ශාලාවේදී පැවැත්විණ. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ඇතුළු අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය සහ ඩිප්ලෝමා අපේක්ෂකයින් රැුසක්ද සහභාගී වූහ. මෙහිදී විශේෂ දේශනය මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබිණ. 2000 වර්ෂයේදී ආරම්භ කළ මෙම ඩිප්ලෝමා පාඨමාලාව අඛණ්ඩව වසර 13 ක් පුරාවට සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන විද්වතුන්, මාධ්‍යවේදීන් හා කලාකරුවන්ගේ සන්නිවේදනය පිළිබඳ දැනුම ඉහල නැංවීමට කටයුතු කරනු ලබයි.

 

 

Last Updated on Friday, 06 February 2015 06:50