• PDF
  • Print
  • E-mail

බොර දිය පොකුණ කළඹයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ බොරදිය පොකුණ විද්වත් සංවාදය මාර්තු 31 දින කැලණිය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්විණ. මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය අශෝක ද සොයිසා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රභා මනුරත්න යන විද්වතුන් මෙහි දේශන පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා බොරදිය පොකුණ චිත‍්‍රපටියේ අධ්‍යක්‍ෂ සත්‍යජිත් මාඉටිපේ, කැමරා අධ්‍යක්‍ෂ පාලිත පෙරේරා, රංගන ශිල්පිනී කෞෂල්‍යා ප‍්‍රනාන්දු,මාධ්‍යවේදීන් සහ විද්‍යාර්ථීහූ රැසක් සහභාගී වූහ.

Last Updated on Wednesday, 01 April 2015 06:39