2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා විශේෂ උපාධි හැදෑරීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ගේ නාමලේඛනය
මෙය පුරාවිද්‍යාව විශේෂවේදී උපාධිය හැදැරීමට අවශ්‍ය කඩඉම් GPA අගයන් හිමි විද්‍යාර්ථීන්ගේ ලැයිස්තුවක් පමණි. මෙම උපාධිය හැදැරීමට පුරාවිද්‍යා අධ්‍යනාංශය විසින් අධ්‍යනාංශ සහ පීඨයේ ණිර්නායකයන් ට අනුව ඔබගේ වරණයද මත ඔබ විසින් අයදුම් කල පසු තෝරාගනු ලබන විද්යාර්ථීනගේ නම් ලැයිස්තුවක් ඉදිරියේදී ප්‍රදර්ශනය කෙරේ.
This is a list of Undergraduates who have achieved cut off GPA score to follow Special degree in Archaeology. A list of undergraduates who will be selected based on Department's and Faculty's criteria as well as your choice will be announced after your applications are submitted.
මෙය සංචරණය සහ සංස්කෘතික සම්පත් කළමනාකරණය විශේෂවේදී උපාධිය හැදැරීමට අවශ්‍ය කඩඉම් GPA අගයන් හිමි විද්‍යාර්ථීන්ගේ ලැයිස්තුවක් පමණි. මෙම උපාධිය හැදැරීමට පුරාවිද්‍යා අධ්‍යනාංශය විසින් අධ්‍යනාංශ සහ පීඨයේ ණිර්නායකයන් ට අනුව ඔබගේ වරණයද මත ඔබ විසින් අයදුම් කල පසු තෝරාගනු ලබන විද්යාර්ථීනගේ නම් ලැයිස්තුවක් ඉදිරියේදී ප්‍රදර්ශනය කෙරේ.
This is a list of Undergraduates who have achieved cut off GPA score to follow Special degree in Tourism and Cultural Resource Management. A list of undergraduates who will be selected based on Department's and Faculty's criteria as well as your choice will be announced after your applications are submitted.