Previous Next

ජනසන්නිවේදනය 2018/2019 ගෞරව උපාධි පාඨමාලා ඇරඹෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2018/2019 අධ්‍යයන වර්ෂයට අදාළව  ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදනය ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව  හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය  ශාස්ත්‍රවේදී   ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තේරී පත් වු නව විද්යාර්ථීන් පිළිගැනීමේ සමාරම්භක සැසිය ජනසන්නිවේදන අධ්‍යයන අංශ  පරිශ්‍රයේ දී 2020 අගොස්තු 19 වන දින අංශාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟯} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search