Previous Next

‘සන්නයන’

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

‘සන්නයන’ යන්නෙහි අර්ථය වන්නේ ‘ගෙනයන, සම්පේ‍්‍රෂණය කරන’ යන්න යි. ලාංකේය ගුවන්විදුලිය ඔස්සේ දැනුම, රසවින්දනය ‘සන්නයන’ කළා වූ පුරෝගාමී සන්නිවේදකයින් හත්දෙනෙකුගේ චරිතාපදාන මෙහිදී විමසා බැලෙයි.
ගුවන්විදුලි මාධ්‍ය හා සබැ`දි මෙම චරිත හත සන්නිවේදන ගවේෂකයන් ලෙස අපට වැදගත් වන්නේ කෙසේද? විමසීමේදී, ඔවුන්ගේ චරිතාපදාන අප කෙරෙහි ඇති කළ අපූර්වත්වයේ ප‍්‍රතිදීපනය සටහන් කරනු වස් මෙම කෘතිය රචනා කෙරිණි.
 

©{2018} Department of Mass Communication. All Rights Reserved. Designed By M.K.de Pasqual

Search