Previous Next

ජනසන්නිවේදනය 2018/2019 ගෞරව උපාධි පාඨමාලා ඇරඹෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2018/2019 අධ්‍යයන වර්ෂයට අදාළව  ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදනය ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව  හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය  ශාස්ත්‍රවේදී   ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තේරී පත් වු නව විද්යාර්ථීන් පිළිගැනීමේ සමාරම්භක සැසිය ජනසන්නිවේදන අධ්‍යයන අංශ  පරිශ්‍රයේ දී 2020 අගොස්තු 19 වන දින අංශාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

 

©{2018} Department of Mass Communication. All Rights Reserved. Designed By M.K.de Pasqual

Search