*Announcement*  (MA / MSSC)
 
*For Post Graduate Degree (MA / MSSC) students in the Department of Philosophy- 2020*
 
 
 One of the issues discussed at the meeting of the Faculty of Graduate Studies of the University of Kelaniya on 14.12.2020 was the commencement of your postgraduate studies.  For this purpose, the Faculty of Graduate  Studies hopes to conduct these lectures on behalf of Postgraduate Studies through the methodology *(CAL SYSTEM- University of Kelaniya)*. Accordingly, through the *online learning method* to start lectures from *2021.01.09* As you work, you too should prepare the necessary background. Further details in this regard will be provided by  *Assistant Lecturer Kalyana Thero* the *CAL Administrator* appointed by our department of Philosophy  for this purpose, who will provide you with all the guidance you need in the future.  be ready.
 
The other thing is that your postgraduate payments can be made through the slip of the bank through any People's Bank branch even if you do not have a voucher issued by the university of kelaniya.
 
 *All these facts will be informed to you by the Faculty of Graduate  Studies in the future*
 
 
Dilakshi De Silva
Head / Dept.of Philosophy 
2020.12.15
 
 
 
 
 
 
 
 
*නිවේදනයකි*  (MA / MSSC)
 
*දර්ශන අධ්‍යයන අංශයේ පශ්චාද් උපාධි(MA/ MSSC) සිසුන්ගේ දැන ගැනීම සදහා* 
 
2020.12.14 වන දින කැලණිය  ව්ශ්වවිද්‍යාලයයේ පශ්චාද් උපාධි  අධ්‍යයන පීඨයේ ( Faculty of Graduate Studies) ර්ස්වීමේදි සාකච්ඡා වූ කරුණු අතර එක් කරුණක් වූයේ  ඔබලාගේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමයි. ඒ සදහා පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය පශ්චාද් උපාධි වෙනුවෙන් *(CAL SYSTEM- University of Kelaniya)* යන ක්‍රමවේදය හරහා එම දේශන සිදුකිරීමට බලාපොරොත්තු වේ.ඒ අනුව මාර්ගගත ඉගෙනුම් ක්‍රමය හරහා *(Online) ලබන මස *2021.01.09* දින සිට දේශන  ආරම්භ කිරීමට කටයුතු කරන බැවින් ඔබලා ද ඊට අවශ්‍ය පසුබ්ම  සකස් කරගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මෙම කාර්යය සදහා අප අධ්‍යයන අංශය මගින් පත් කරන ලද CAL Administrator වරයා වන *සහකාර කථිකාචාර්ය කල්‍යාණ හාමුදුරුවෝ* මින් ඉදිරියේදී  ඔබට අවශ්‍ය සියලු මාර්ගෝපදේශයන් සපයනු ඇත.ඒ අනුව දැන් ඔබ දේශන සදහා සූදානම් වන්න.
 
එමෙන්ම අනික් කරුණ වූයේ ඔබලාගේ පශ්චාද් උපාධි මුදල් ගෙවීම්  ව්ශ්වවිද්‍යාලයයෙන් ලබා දෙන වවුචර් පත නොමැති වුවද ඕනෑම මහජන බැංකු ශාඛාවක් හරහා බැංකුවේ slip හරහා සිදුකළ හැකිබවයි.ඊට අදාළ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයෙන් ලබාදෙන පහත විස්තර පත්‍රිකා ද ඔබ වෙත එවා ඇත. 
 
*මෙම සියලු කරුණු පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මගින් ඉදිරියේදී ඔබව දැනුවත් කරනු ඇත.*
 
 
දිලක්ෂි ද සිල්වා 
අංශප්‍රධාන 
දර්ශන අධ්‍යයන අංශය 
2020.12.15
 
 
 
 
නිවේදන  අංක 01
 
 
 *දර්ශන අධ්‍යයන අංශයේ සියලුම සිසුන් සදහා කෙරෙන නිවේදනයකි.*
 
  දර්ශනය 
  මනෝව්ද්‍යාව 
  සාමය  හා ගැටුම් නිරාකරණය 
 
*පැවරුම් භාරදීම සම්බන්ධවයි*
 
මේ වන විට මෙම අධ්‍යයන වර්ෂයේ පළමු සමාසිකයේ( semester-1) අප විසින් දැනුම් දුන් පරිදි පැවරුම් ඔබ විසින් සාදා අවසන් කර ඇතැයි මා විශ්වාස කරමි.පීඨාධිපතිතුමා විසින් එවන ලද නිවේදනයට අනුව පැවරුම් භාරගැනීම ද ( පැවරුම් භාරගැනීම සම්බන්ධයෙන් මා පෙර එවන ලද නිවේදනය අනුව )සම්බන්ධයෙන්  ඉදිරියේ දී අප අධ්‍යයන අංශය මගින් ඔබව දැනුවත් කරනු ලබන බව ද කාරැණිකව දන්වා ඔබ වෙත දන්වා සිටිමි.
 
එමෙන්ම, මේ සම්බන්ධයෙන් අප අධ්‍යයන අංශය සාකච්ජා කොට තීරණයක් ගන්නා තුරු පැවරුම් ඔබ ළඟ තබා ගන්නා ලෙසත් පැවරුම් CAL page හි Upload නොකරන ලෙසත් දන්වම්.
 
දිලක්ෂි ද සිල්වා
අංශ ප්‍රධාන
දර්ශන අංශය
2020.11.07

නිවේදන අංක 02
 
 
 
 *නිවේදනයයි.*
 
ප්‍රිය විද්‍යාර්ථයිනි,
 
රටේ පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් මෙම අධ්‍යයන වර්ෂයට අදාළ (2018/2019) දෙවන සමාසිකය (semester-11 ) වැඩකටයුතු අද දිනයේ එනම් (2020.11.16) සිට ආරම්භ කෙරේ. ඒ සදහා ඔබගේ සියලු දේශන  මාර්ග ගත ( Online )  ක්‍රමයටම සිදුකෙරේ.
ඔබගේ දේශනයන්ගේ විස්තර ( පාඨමාලාවේ අංකය,පාඨමාලාවේ නම,පාඨමාලාවේ කථිකාචාර්යවරයා) ඔබගේ වැඩිදුර අධ්‍යයනය සදහා දැනටමත්   දන්වා ඇත.
 
ඔබගේ දේශනයන්ට අදාළ ගුරුවරුන් සමග සාකච්ඡා කොට  සියලු දෙනාගේ සහභාගිත්වය මගින් හැකි සෑම අවස්ථාවකම තම අධ්‍යයන කටයුතු කරගන්නා ලෙසත් වැඩිදුර දන්වමි.එමෙන්ම යම්කිසි ගැටලුවක් පවතින්නේ නම් මා හට දැනුම් දෙන ලෙසත් සිහිපත් කරමි.
 
ඔබසියලු දෙනාගේ දෙවන සමාසිකයේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
 
දිලක්ෂි ද සිල්වා 
අංශප්‍රධාන 
දර්ශන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය
2020.11.16

නිවේදන  අංක 03

 
 " විශ්වවිද්‍යාලයේ  අභ්‍යන්තර  උපාධි  පාඨමාලා   වලට අදාලව දර්ශනය  අධ්‍යයන  අංශය  මගින් මෙහෙයවන  දර්ශනය , මනෝවිද්‍යව , සාමය හා ගැටුම්  නිරාකරණය  යන විෂයයන් ගේ සාමාන්‍ය  හා ගෞරව  උපාධි  පාඨමාලාවල දෙවන සමාසිකයේ දේශනද මාර්ගගත  ක්‍රමයට සිදු කිරීම  ආරම්භ  කර ඇති අතර ඒ පිලිබඳව විද්‍යාර්ථීන් ද දැනුවත්  කර ඇත. 
 
මෙහිදී  අදාළ ආචාර්යවරුන්  හා සම්බන්ධ වී කාල සටහන් සාකච්ඡා  කර ගැනීමත් CAL  ගිනුමෙහි ගැටලු විශ්ව  විද්‍යාලය  සමග සාකච්ඡා  කර විසදා ගැනීමත්, අදාල  විෂය පත්‍රයන්ට නියමිත  CAL පිටුවල සදහන් තොරතුරු  පිලිබඳව දැනුවත්භාවය යාවත්කාලීන කරගැනීමත් තුලින් විද්‍යාර්ථීනට තම අධ්‍යයන  අරමුණු සාර්ථක කරගැනීම  වඩාත්  ඵලදායි  ලෙස කලහැකි බව අවධාරණය  කරන අතර  එය ඔබගේ ඉහළ ගුණාත්මක බවින් යුතු ප්‍රතිචාරයක්  බවද සදහන්  කරනු කැමැත්තෙමි.
 
 
අංශාධිපති ,
දර්ශන අධ්‍යයන අංශය .
 
 



2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා විශේෂ උපාධි හැදෑරීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ගේ නාමලේඛනය
මෙය දර්ශනය  විශේෂවේදී  උපාධිය හැදැරීමට  අවශ්‍ය කඩඉම් GPA අගයන්  හිමි විද්‍යාර්ථීන්ගේ  ලැයිස්තුවක් පමණි.  මෙම උපාධිය  හැදැරීමට දර්ශනය   අධ්‍යනාංශය විසින්  අධ්‍යනාංශ සහ පීඨයේ  ණිර්නායකයන් ට අනුව ඔබගේ වරණයද මත ඔබ විසින් අයදුම්  කල පසු  තෝරාගනු ලබන  විද්‍යාර්ථීනගේ නම් ලැයිස්තුවක් ඉදිරියේදී ප්‍රදර්ශනය  කෙරේ. 
 
This is a list of Undergraduates who have achieved cut off GPA score to follow Special  degree  in Philosophy. A list of undergraduates  who will  be selected based on Department's and Faculty's  criteria  as well as your choice will be announced after your  applications  are submitted.
මෙය මනෝවිද්‍යාව විශේෂවේදී  උපාධිය හැදැරීමට  අවශ්‍ය කඩඉම් GPA අගයන්  හිමි විද්‍යාර්ථීන්ගේ  ලැයිස්තුවක් පමණි.  මෙම උපාධිය  හැදැරීමට දර්ශනය   අධ්‍යනාංශය විසින්  අධ්‍යනාංශ සහ පීඨයේ  ණිර්නායකයන් ට අනුව ඔබගේ වරණයද මත ඔබ විසින් අයදුම්  කල පසු  තෝරාගනු ලබන  විද්‍යාර්ථීනගේ නම් ලැයිස්තුවක් ඉදිරියේදී ප්‍රදර්ශනය  කෙරේ. 
 
This is a list of Undergraduates who have achieved cut off GPA score to follow Special  degree  in psychology. A list of undergraduates  who will  be selected based on Department's and Faculty's  criteria  as well as your choice will be announced after your  applications  are submitted.

Contacts

Department of Philosophy

Faculty of Social Sciences

University of Kelaniya

Srilanka

 T.P (+94) 0112 908778

Location

 

©{2019} Department of Philosophy. All Rights Reserved.

Search