ශාස්ත්‍රීය රුචිකත්වය උද්දීපනය කිරීමේ අරමුණින් යුතුව දර්ශන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය දේශන මාලාවේ පළමු දේශනය වශයෙන් 2020-09-14 දින පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ විශේෂ දේශනයේ අවස්ථා. මෙම දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරාධ මහසිංහ මහතා විසින් " කුලකයේ කුලගොත: හේතුචක්රයේ සිට රසල්ගේ විරුද්ධාභාසය දක්වා"යන මැයෙන් පවත්වන ලදී.