Previous Next

ශාස්ත්‍රීය රුචිකත්වය උද්දීපනය කිරීමේ අරමුණින් යුතුව දර්ශන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය දේශන මාලාවේ පළමු දේශනය

ශාස්ත්‍රීය රුචිකත්වය උද්දීපනය කිරීමේ අරමුණින් යුතුව දර්ශන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය දේශන මාලාවේ පළමු දේශනය වශයෙන් 2020-09-14 දින පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී  පැවැත්වූ විශේෂ දේශනයේ අවස්ථා. මෙම දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරාධ මහසිංහ මහතා විසින් " කුලකයේ කුලගොත: හේතුචක්‍රයේ සිට රසල්ගේ විරුද්ධාභාසය දක්වා"යන මැයෙන් පවත්වන ලදී. 

Contacts

Department of Philosophy

Faculty of Social Sciences

University of Kelaniya

Srilanka

 T.P (+94) 0112 908778

Location

 

©{2019} Department of Philosophy. All Rights Reserved.

Search