දර්ශනය ශාස්ත්‍රපති / සමාජීය විද්‍යාපති උපාධි පාඨමාලාවේ 5 වන කණ්ඩායමේ විද්‍යාර්ථින් සඳහා කෙරෙන නිවේදනයයි.


2021 නොවැම්බර් / දෙසැම්බර් මාස වලදී පවත්වනු ලැබූ ශාස්ත්‍රපති / සමාජීය විද්‍යාපති උපාධි පාඨමාලාවේ වාර්ෂික පරීක්ෂණය සදහා සහභාගි නොවුන විද්‍යාර්ථයින්,නැවත ව්භාග සඳහා පෙනීසිටීමට ඔබගේ වෛද්‍ය වාර්තා ලබාදීම (Medical) සිදු කිරීමට ඇත්නම් අදාළ අයදුම්පත්‍රය FGS( Faculty of Graduate Studies) https://fgs.kln.ac.lk/ වෙබ් පිටුවෙන් භාගත කර (download) වෛද්‍ය වාර්තාව සමග හැකි ඉක්මනින් අධ්‍යයන අංශය වෙත ලබා දෙන ලෙස දන්වා සිටිමි.


අංශප්‍රධාන
දර්ශන අධ්‍යයන අංශය
2022.01.10

Contacts

Department of Philosophy

Faculty of Social Sciences

University of Kelaniya

Srilanka

 T.P (+94) 0112 908778

Location

 

©{2019} Department of Philosophy. All Rights Reserved.

Search