Application Form for Selecting BA Honors Degree Program (ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සඳහා තෝරාගැනීමේ අයදුම්පත්‍රය)

Academic Year 2018/2019
Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
2018 / 2019 අධ්‍යයන වර්ෂය
සමාජීය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

ශාස්ත්‍රවේදී ගෞරව උපාධි  පාඨමාලාව සඳහා පහත පෝරමය ඇසුරෙන් අයදුම් කළ හැක. උපාධි පාඨමාලාවන් තුනක් සඳහා ඔබගේ රුචිය පරිදි  අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඒ ඒ විෂයන්හි GPA අගයන් නිවැරදිව ඇතුලත් කරන්න.  අයදුම්පත්‍රය 2020/07/08 දින හෝ ඊට පෙර submit කරන්න. අයදුම්පත්‍රය පිරවීම සඳහා ඔබගේ ක්‍රියාකාරී තත්වයේ පවතින ඊමේල් (Email) ලිපිනයක් ඇතුළත් කළ යුතුය.

පහත බටනය click කිරීම මගින් අයදුම්පත්‍ර වෙත පිවිසිය හැක.

Contacts

Dean,
Faculty of Social Sciences,
University of Kelaniya,
Sri Lanka.

Tel : 011 2903802 (Direct line)
Email:
  deanss@kln.ac.lk

Location

©{2019} Faculty of Social Sciences. All Rights Reserved. Designed By TCK

Search