Selected Hostel List - 2018-2019 Academic Year
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ නිර්දේශය මත සකස්කරන ලද අවසන් නේවාසික පහසුකම් ලයිස්තුව පහත පරිදි වේ. මොනයම් හෝ හේතුවක් මතවත් වෛද්‍යතුමාගේ අනුමැතියකින් තොරව මෙහි කිසිදු වෙනස්කමක් සිදු කළ නොහැක.
නේවාසිකාගාර පහසුකම් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා විශේෂ කවුළුවක් ජනවාරි 31 දින උදේ පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා ශිෂ්‍ය සේවා අංශයේ විවෘතව පවතී.
කරුණාකර සෑමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වන්න.