නේවාසික පහසුකම් හිමි වූ විද්‍යාර්ථීන්ගේ නාමලේඛනය

නේවාසික පහසුකම් හිමි වූ සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි දෙවන වසර [General second Year] ශාස්ත්‍රවේදී ගෙෳරව උපාධි පළමු වසර (Special 1st Year) විද්‍යාර්ථීන්ගේ නාමලේඛනය පහත බටනය ක්ලික් කිරීමෙන් ලබාගත හැක.

නේවාසිකාගාර පහසුකම් හිමිවන සියලුම විද්‍යාර්ථීන් 2021 අප්‍රියෙල් 19 වන දින සවස 6 ට පෙර නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතුය. එම දිනයෙන් පසුව කිසිදු විද්‍යාර්ථියෙකු නේවාසිකාගාර වෙත ඇතුළත් කර ගනු නොලැබේ.

විභාග කාල සීමාව තුළ නිවෙස් වෙත යෑමට ඉල්ලුම් කරනු ලබන කිසිදු විද්‍යාර්ථියෙකු නැවත නේවාසිකාගාර වෙත ඇතුලත් කරගනු නොලැබේ.

නේවාසික පහසුකම් ඉල්ලුම් නොකල, එහෙත් නේවාසික පහසුකම් අවශ්‍යය සිසුන් වේ නම්, 2019 අප්‍රියෙල් 19 වන දින ශිෂ්‍ය සේවා අංශය වෙත පැමිණ නේවාසික පහසුකම් ඉල්ලුම් කළ හැක. ඔබගේ සෞඛ්‍යය තත්ත්වය අනුව ඔබ වෙත නේවාසික පහසුකම් ලබාදීමට ශිෂ්‍ය සේවා අංශය මගින් කටයුතු කරනු ඇත.

 

Contacts

Dean,
Faculty of Social Sciences,
University of Kelaniya,
Sri Lanka.

Tel : 011 2903802 (Direct line)
Email:
  deanss@kln.ac.lk

Location

©{2023} Faculty of Social Sciences. All Rights Reserved. Designed By KAT Chamara

Search