Guidelines for MGMT Examination
Guidelines for MGMT Examination

විශේෂ නිවේදනයකි
ශාස්ත්‍රවේදී පළමු වසර ( Bachelor of Arts) සියලු ශිෂ්‍යයන්ගේ දැන ගැනීම සදහා
2018/2019 අධ්‍යයන වර්ෂයට අදාළ සමාසිකයන් දෙකේ ව්භාග කටයුතු මෙම මස , එනම්
2021.03.20 දින සිට
2021.04.11 දින දක්වා
පැවැත්වීමට නියමිත විය.
එය අද දින පැවති මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයන් පීඨාධිපතිවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ අංශප්‍රධාන රස්වීමේදි තීරණය විය.
ඔබගේ විෂයයන්ට අදාළ විභාග කාලසටහන් අපගේ පීඨයන් දෙකට අයත් අන්තර් පීඨ විෂයමාලා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ( ICCMS ) වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැක.
එනිසා සියලු දෙනා විභාග කටයුතු සදහා පෙනීසිටිය යුතුවන බැවින් ඒ සදහා සූදානම් වන ලෙසත් මෙය ඔබගේ අනාගතයේ කඩඉමක් වන බව ද ඔබසියලු දෙනාට වැඩිදුර දන්වා සිටිමි.
අංශප්‍රධාන
දේශනපාලන විද්‍යා අධ්‍යයන අංශය
2021.03.05