සමාජීය විද්‍යා පීඨය හා මානවශාස්ත්‍ර පීඨය වෙත විද්‍යාර්ථීන් තෝරා ගැනීම
Academic Year 2024/2025
Faculty of Social Sciences and Faculty of Humanities, University of Kelaniya, Sri Lanka
2024/2025 අධ්‍යයන වර්ෂය
සමාජීය විද්‍යා පීඨය හා මානවශාස්ත්‍ර පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
>> පෝරමය පිරවීම ට පෙර පහත සඳහන් උපදෙස් අවබෝධයෙන් යුතුව කියවන්න
අයදුම්පත්‍රය පිරවීම සඳහා පිවිසීමට ඔබගේ විද්‍යුත් ලිපිනය (Email) ලෙස කැලණිය විශ්වවිද්‍යාලය මගින් මේ වන විට ඔබට ලබාදී ඇති විද්‍යුත් ලිපිනය ඇතුළත් කළ යුතුය.
උදා: shanaka-hs202545@stu.kln.ac.lk
ඔබට අයදුම් කිරීම සිදු කළ හැක්කේ එක් අවස්ථාවක් පමණි. පෝරමය විසින්ම ඔබට දෙවැනි අවස්ථාවක් සඳහා අවසර ලබා දෙනු නොලැබේ. මාර්ගගත අයදුම්පත්‍ර යොමු කළ හැකි අවසාන දිනය 2026/06/10 පස්වරු 12.00 දක්වා වේ.
උදා: shanaka-hs202545@stu.kln.ac.lk
ඔබට අයදුම් කිරීම සිදු කළ හැක්කේ එක් අවස්ථාවක් පමණි. පෝරමය විසින්ම ඔබට දෙවැනි අවස්ථාවක් සඳහා අවසර ලබා දෙනු නොලැබේ. මාර්ගගත අයදුම්පත්‍ර යොමු කළ හැකි අවසාන දිනය 2026/06/10 පස්වරු 12.00 දක්වා වේ.
>> ඔබ කැමති පීඨය තේරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.
- කිසියම් විද්‍යාර්ථියෙකු විසින් හැදෑරීම සඳහා තෝරාගැනීමට කැමති ප්‍රධාන විෂයයන් තුනෙන් අවම දෙකක්වත් මානවශාස්ත්‍ර පීඨයට අයත් විෂයන් නම් ඔහු හෝ ඇය මානවශාස්ත්‍ර පීඨයට අයත් විද්‍යාර්ථියෙක් වේ.
- කිසියම් විද්‍යාර්ථියෙකු විසින් හැදෑරීම සඳහා තෝරාගැනීමට කැමති ප්‍රධාන විෂයයන් තුනෙන් අවම දෙකක්වත් සමාජීය විද්‍යා පීඨයට අයත් විෂයන් නම් ඔහු හෝ ඇය සමාජීය විද්‍යා පීඨයට අයත් විද්‍යාර්ථියෙක් වේ.
>> පීඨයන් සඳහා තෝරාගනු ලබන නිර්ණායක දැනගැනීම පහත ක්‍රමයන් ඔස්සේ සිදුකළ හැක.
- ශිෂ්‍ය අත්පොත අවබෝධයෙන් යුතුව කියවන්න.
- ICCMS වෙබ් අඩවියෙහි පළව ඇති නවක විද්‍යාර්ථීන්ගේ පීඨ ලියාපදිංචිය හා අධ්‍යයන ලියාපදිංචිය පිළිබඳව තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාවේ 1.1 කොටසෙහි සිට 1.4 කොටස දක්වා පරිශීලනය කරන්න.
පෝරමය පිරවීමෙදී ගැටලු මතු වේ නම් හෝ වැඩි විස්තර සදහා අමතන්න.
**අන්තර්පිඨ විෂයමාලා සම්බන්ධීකරණ අධ්‍යක්ෂක
මහාචාර්ය මංජුල ගුණරත්න මහතා (+94714458361)
**අන්තර්පිඨ විෂයමාලා සම්බන්ධීකරණ අධ්‍යක්ෂක
මහාචාර්ය මංජුල ගුණරත්න මහතා (+94714458361)
සමාජීය විද්‍යා පීඨය

