මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨවල මේ වන විට පැවැත්වෙන විභාග 2024/07/21 දින දක්වා පැවැත්වෙන අතර අනෙකුත් විභාග 2024/07/22 දින සිට ආරම්භ වන බව දන්වා සිටිමු.
Dean,
Faculty of Social Sciences,
University of Kelaniya,
Sri Lanka.
Tel : 011 2903802 (Direct line)
Email: deanss@kln.ac.lk