විභාග කාල සටහන පිළිබඳ දැන්වීමයි

දැන්වීමයි


මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨවල සැළසුම් කර තිබූ 2023/2024 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂිකයට අදාළ විභාග කාල සටහන නොවැළක්විය හැකි හේතුවක් මත සංශෝධනය කර ඇත. සංශෝධිත විභාග කල සටහන ICCMS වෙබ් පිටුවෙහි දැක්වේ. දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍රය වලංගු ප්‍රවේශ පත්‍රය ලෙස සලකනු ලබන අතර සංශෝධිත විභාග කල සටහනෙහි සදහන් දින විභාගය පැවැත්වෙන දින ලෙස කරුණාවෙන් සලකන්න. 

2026/03/20

 

Download Exam Time Table

Contacts

Dean,
Faculty of Social Sciences,
University of Kelaniya,
Sri Lanka.

Tel : 011 2903802 (Direct line)
Email:
  deanss@kln.ac.lk

Location

©{2023} Faculty of Social Sciences. All Rights Reserved. Designed By FOSS

Search