Polonnaruwa Archaeology & Anthropology Urban Landscape Project (PAAULP)
Third Field Season & Workshop
The third field season of the Polonnaruwa Archaeology & Anthropology Urban Landscape Project will be held from 03rd February to 24th February 2025 in Polonnaruwa. The project is a collaborative effort by Department of Archaeology, University of Kelaniya, La Trobe University (Australia), University of Jaffna, University of Highlands and Islands (UK), New York University (USA), and Postgraduate Institute of Archaeology of the University of Kelaniya (PGIAR). Fieldwork of season 03 will focus on LiDAR survey of the Polonnaruwa Hinterland and Sigiriya, a field survey and excavation, and GPR survey of the Polonnaruwa Hinterland.
Following fieldwork in Polonnaruwa, the workshop on Polonnaruwa Urbanization will be held on 24th February 2025 at the Auditorium of the Faculty of Social Sciences, University of Kelaniya. Chair Senior Professor Prishanta Gunawardhana and Dr. Keir Strikland will be heading the project.
පොළොන්නරුව පුරාවිද්‍යා හා මානවවිද්‍යා, නාගරික භූ දර්ශන ව්‍යාපෘතිය - තෙවන අදියර 2025
පොළොන්නරුව පුරාවිද්‍යා හා මානවවිද්‍යා, නාගරික භූ දර්ශන ව්‍යාපෘතියේ තෙවන අදියර 2025 පෙබරවාරි මස 03 වෙනිදා සිට 24 වෙනිදා දක්වා පොළොන්නරුවේදී පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, බ්‍රිතාන්‍යයේ හයිලන්ඩ්ස් ඇන්ඩ් අයිලන්ඩ්ස් විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය, සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය යන විශ්වවිද්‍යාල හා ආයතනවල සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපෘතියේ තෙවැනි අදියර යටතේ පොළොන්නරුව තදාශ්‍රිතයේ හා සීගිරිය පුරාවිද්‍යා භූමියේ LiDAR ගවේෂණය, පොළොන්නරුව තදාශ්‍රිතයේ ක්ෂේත්‍ර ගවේෂණය, පුරාවිද්‍යා කැණීම් හා GPR ගවේෂණ කටයුතු සිදු කිරීමට නියමිතය. පොළොන්නරුවේ ක්ෂේත්‍ර වැඩකටයුතුවලින් අනතුරුව පොළොන්නරුවේ නාගරීකරණය පිළිබඳව වැඩමුළුවක් 2025 පෙබරවාරි මස 24 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සහ ආචාර්ය කියර් ස්ට්‍රික්ලන්ඩ් විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.
Dean,
Faculty of Social Sciences,
University of Kelaniya,
Sri Lanka.
Tel : 011 2903802 (Direct line)
Email: deanss@kln.ac.lk