2025 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද නවකතාව📕පියාසර සමය පිළිබද සංවාදයක්~කර්තෘ චන්ද්රරත්න බණ්ඩාරයන් සමග💐
2026 ජූනි මස 20 වන දා රාත්රී 7.00 සිට 8.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ....💻
පහත සබැදිය හරහා එක්වන්න.
🔗Join Zoom Meeting
https://learn.zoom.us/j/98939663459?pwd=oNenMslfAeqYYN8qaCn9bGp8g9pNhn.1
Meeting ID: 989 3966 3459
Passcode: 1m70iC^y
එන්න පියාසර සමය හා එක්වන්න..📝
සංවිධානය පුස්තකාල හා තොරතුරු විද්යා අධ්යයන අංශය, කැලණිය විශ්වවිද්යාලය


