Previous Next
Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

To Apply HIGHER DIPLOMA IN COMMUNICATION & PUBLIC RELATIONS - 2025

 

Apply Now

 

--------------------------------------------------------------

සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව - ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

-----------------------------------------------------------------

 

 👉  පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත link එක click කර online අයදුම්පත පුරවන්න  - https://coursereg.kln.ac.lk/reg/HDCPR 

-----------------------------------------------------------------

 

 ✅ පාඨමාලා කාලය - මාස 12

 ✅  අධ්‍යයන සම්භාර ගණන - 30

 ✅  ප්‍රමුඛ සුදුසුකම -  කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් පිරිනමන මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකමක් සපුරා ගැනීම

 ✅ පාඨමාලා අන්තර්ගතය- https://ss.kln.ac.lk/depts/maco/images/2023/hdcpr.pdf 

 

-----------------------------------------------------------------

අයදුම් කිරීමේ සුදුසුකම්

 

🔸 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් සමත් වී තිබීම හෝ මූලික උපාධියක් සමත් වී තිබීම ​අදා​ළ ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාව මහජන සම්බන්ධතා, ජනසන්නිවේදන හෝ අලෙවි කළමනාකරණ විෂය ක්ෂේත්‍රයට අදාළව හදාරා තිබීම වැදගත් වෙයි. 

 

🔸 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් ඕනෑම ඩිප්ලෝමා පාඨමාලාවක් (SLQF Level 3, NVQ Level 5) සමත් වී තිබීම. 

 

🔸 සැලකිය යුතු :

විශ්ව විද්‍යාලයේ හැරුණු කොට යම් ආයතනයකින් ඔබ වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇත්නම් උසස් ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරීමේදී අදාළ පාඨමාලාව ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (Sri Lanka Qualifications Framework - SLQF) හෝ ජාතික වෘත්තීය සුදුසුකම් ( National Vocational Qualification - NVQ) අනුව කුමන ස්ථරයේ පාඨමාලාවක් දැයි තහවුරු කරන්න. 

 

-----------------------------------------------------------------

අයදුම් කිරීමේ පටිපාටිය (මෙම උපදෙස් පිළිපදින්න කාරුණික වන්න)

 

🔸https://coursereg.kln.ac.lk/reg/HDCPR සැබැඳිය ඔස්සේ Information System පිටුව වෙත ගොස් New Applicant, යටතේ “REGISTER” —— > Register මත Click on කරන්න.

🔸ඔබේ නම, ඊමේල් ලිපිනය හා අදාළ Information System  පිටුව වෙත ඇතුළත් වීමට මුරපදයක් ලබා දෙන්න.

🔸මෙය ඊමේල් ලිපිනය හා මුර පදය ඔබ මෙම පිටුවට ඇතුළත් වන සෑම විටෙක ම අත්‍යවශ්‍ය වන බැවින් එය සුරැකිව තබා ගැනීමට අමතක නොකරන්න.

🔸පාඨමාලාවේ ඉදිරි සියලු කටයුතුවලදී ඔබ මෙම පිටුව සඳහා ඇතුළු වන සෑම විටකම user name ලෙස ඉහත ඔබ දැක් වූ ඔබේ ඊමේල් ලිපිනයත්, මුරපදයත් ලබා දෙන්න.

🔸Information System පිටුවට ගොස් අයදුම්පත මගින් අසා ඇති තොරතුරු නිවැරදිව සම්පූර්ණ කරන්න.

🔸 අයදුම් පත සඳහා 750.00 ගාස්තුව ද සපයා ඇති උපදෙස් මත ගෙවීම් කොට සම්පූර්ණ කරන්න.

 

-----------------------------------------------------------------

 👉  වෙබ් අඩවිය වෙත පිවිසීමට - https://ss.kln.ac.lk/depts/maco/ 

 👉  පාඨමාලාවට අයදුම් කිරීම සදහා උපදෙස්  - https://ss.kln.ac.lk/depts/maco/images/2024/HDCPR__2025_IF.pdf

☎️  වැඩිදුර විමසීම : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි නන්දසිරි (පාඨමාලා සම්බන්ධීකාරක) ( 071 3367327)  

 

  

 

 

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search