Previous Next
Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

To Apply Public Relations and Media Management

 

Apply Now

 

--------------------------------------------------------------

 ✅ පාඨමාලා කාලය - මාස 12

 ✅  අධ්‍යයන සම්භාර ගණන - 30

 ✅  ප්‍රමුඛ සුදුසුකම -  උසස් ඩිප්ලෝමාවක් හැදෑරීමේ අවස්ථාව

 ✅ පාඨමාලා අන්තර්ගතය- https://ss.kln.ac.lk/depts/maco/images/2023/prmmcc.pdf

-----------------------------------------------------------------

අයදුම් කිරීමේ සුදුසුකම්

🔸 අ.පො.ස. උ.පෙළ සමත් වීම 

🔸අ.පො.ස. සා.පෙළ පමණක් සමත් නම් -  අ.පො.ස. සා.පෙළ + වසරක වෘත්තීය පළපුරුද්ද 

-----------------------------------------------------------------

අයදුම් කිරීමේ පටිපාටිය

🔸 https://coursereg.kln.ac.lk/reg/DPRMM මෙම link එක මාර්ගයෙන් online අයදුම්පත පුරවා submit කරන්න. 

🔸 ඉන්පසු රුපියල් 750.00 ක මුදලක් අයදුම්පත් ගාස්තු ලෙස ගෙවිය යුතුය. 

🔸VISA credit හෝ debit කාඩ්පත් මාර්ගයෙන්, හෝ බැංකුවට ගොස් ගෙවීම් සිදු කළ හැකිය. 

🔸VISA credit හෝ debit කාඩ්පත් මාර්ගයෙන් ගෙවීම් කරන්නේ නම්, ඒ සදහා අයදුම්පත පුරවා අවසානයේදී online payment කිරීමට අදාළ buttion එක click කරන්න. 

🔸 බැංකුවට ගොස් ගෙවීම් සිදු කරන්නේ නම්, ඊට අදාළ buttion එක click කර වවුචරය download කර ගන්න. ඉන් පසු ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.

🔸අවසානයේදී, ඔබගේ අයදුම්පතෙහි PDF එක download කර ගන්න. සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණීමේදී එම අයදුම්පත මුද්‍රණය කර එහි පිටපතක්, ගෙවීම් සිදු කළ වවුචරයේ පිටපත සහ 20 x 25 mm ප්‍රමාණයේ ඡායාරූප 2ක් රැගෙන ආ යුතුය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search