Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A scholarly discussion on the film “Walampoori: Seven and Half Dreams”, organized by the first-year undergraduates of the BA (Hons) in Mass Communication Degree Programme offered by the Department of Mass Communication, University of Kelaniya, was successfully held on 07th August 2025 at the Auditorium of the Faculty of Social Sciences.

The event was graced by the presence of Mr. Lakmal Dharmarathna, Director of the film; Dr. Aruna Lokuliyana and Ms. Samanthika Priyadarshani, Senior Lecturers of the Department of Mass Communication; and Mr. Priyantha Sirikumara and Mr. Anjana Premarathna, actors in the film.

The discussion was moderated by Senior Lecturer Dr. Mangala Keerthi Pasqual of the Department of Mass Communication. Additionally, Senior Lecturer Saman Rajapaksha, Acting Head of the Department of Mass Communication; academic staff members; and students, attended the event.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන (ගෞරව )උපාධි පළමු වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලැබූ "වාලම්පුරි හෙවත් හීන හත හාමාරක්"සිනමාපටය පිළිබඳ විද්වත් කතිකාව 2025 අගෝස්තු 07 වන දා කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

මේ සඳහා "වාලම්පුරි" චිත්‍රපට අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරුණ ලොකුලියන,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී ,රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ,සහ රංගන ශිල්පී අංජන ප්‍රේමරත්න යන අය සහභාගි වූහ.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කීර්තී පැස්කුවල් මහතා විසින් මෙම කතිකාව මෙහයවූ අතර ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ වැඩ බලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ සහ ආචාර්ය මණ්ඩලය ,විද්‍යාර්ථීන් මේ සඳහා සහභාගී වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ( ගෞරව) දෙවන වසර විද්‍යාර්ථීන් කණ්ඩායම ගුවන්විදුලි මාධ්‍ය විෂයට සහ රූපවාහිනී මාධ්‍ය විෂයට සමගාමීව 2025 .08.06 දින FM දෙරණ ආයතනය සහ TV දෙරණ ආයතනයේ ක්ෂේත්‍ර චාරිකාවකට සම්බන්ධ විය.

එහිදී බණ්ඩාර විජේරත්න (සාමාන්‍යාධිකාරී වැඩසටහන්,එෆ්.එම් දෙරණ ) , රංජීවනි බැද්දෙවිතානගේ (සහකාර සාමාන්‍යාධිකාරී වැඩසටහන්,ටී.වි දෙරණ ) ,වසන්ති නානායක්කාර ( සාමාන්‍යාධිකාරි , ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් ) , මහේෂ් ජයවර්ධන ( සාමාන්‍යාධිකාරි , පරිපාලන, ටී.වී දෙරණ) යන නිලධාරීන් විසින් ආයතනික ක්‍රියාකාරිත්වය, මාධ්‍ය ව්‍යුහය, තාක්ෂණික උපක්‍රම පිළිබඳ විද්‍යාර්ථීන්ට දේශනයන් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා අධ්‍යයන අංශයේ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ , සහකාර කථිකාචාර්ය සුදේශ් අබේනායක , සහකාර කථිකාචාර්ය ජනනි පමෝද්‍යා යන ආචාර්‍යවරුන් සම්බන්ධ වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Public Relations and Media Management Students' Association of the Department of Mass Communication, University of Kelaniya, successfully organized the 'AI for Future Career Development' workshop on April 1st, 2025, at the Social Sciences Faculty Auditorium. The workshop was organized to provide insights on using AI technology to develop a future career for undergraduates at the Department of Mass Communication. This initiative was the third workshop of a broader workshop series aimed at enhancing the professional competencies of Public Relations and Media Management students.

The event featured two distinguished resource persons specializing in AI-driven career paths. Mr. K. D. Jayakody, a Software Engineer and Content Creator, led the first session on 'Using AI for Educational Purposes, offering valuable insights into AI's role in academic and professional learning. Mr. Kalana Sugeeshwara, a social media content creator and freelance graphic designer, conducted the second session, 'AI-Assisted Content Creation for Social Media,' sharing practical applications of AI in digital content development.

The workshop was attended by undergraduates from the department, along with lecturers from the Public Relations and Media Management degree program were presented at this workshop. The engaging sessions provided students with firsthand knowledge and industry perspectives on integrating AI into their future careers.

 

This initiative underscores the Department of Mass Communication's commitment to preparing students for the evolving digital landscape, ensuring they remain competitive in an AI-driven job market.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Annual General Meeting of the Students' Association of the Department of Mass Communication, University of Kelaniya, took place on August 4th, 2025, at the K-204 Hall, Faculty of Social Sciences.

The event was held in the presence of Senior Lecturer Dr. Manoj Jinadasa, Head of the Department, Senior Lecturer Dr. Mangala Pasqual, Subject Coordinator, and Senior Treasurer of the Students' Association, along with the entire academic staff.

The new board was appointed, and the contributions of the previous board were appreciated. Warm congratulations to the newly appointed officers, with best wishes for a successful term ahead. 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ( ගෞරව) දෙවන වසර විද්‍යාර්ථීන් කණ්ඩායම මුද්‍රිත මාධ්‍ය විෂයට සහ ගුවන්විදුලි මාධ්‍ය විෂයට සමගාමීව 2025 ජුලී 21 වන දින ලේක් හවුස් ( Lake House) ආයතනයට සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ( SLBC) ක්ෂේත්‍ර චාරිකාවක නියැලිණි. 

ලේක් හවුස් පුවත්පතේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආයතනික ක්‍රියාවලිය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව හරහා පුවත්පත් වාර්තාකරණය, පුවත්පත් මුද්‍රණය , ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම යනාදිය පිළිබදව පුළුල් අවබෝධයක් විද්‍යාර්ථීන්ට ලබා ගත හැකි විය. මේ සඳහා කථිකාචාර්ය දිලිනි ගමගේ, සහකාර කථිකාචාර්ය සුදේශ් අබේනායක , සහකාර කථිකාචාර්ය නිපුනි භාග්‍යා යන අය සහභාගී විය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2019/20 අධ්‍යයන කණ්ඩායමේ විද්‍යාර්ථීන්ගේ නිෂ්පාදනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන ලද “බර යකඩ” ටෙලි චිත්‍රපටය එළිදැක්වීම පසුගිය 24 වැනිදා සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණ අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය, නාට්‍ය සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සම්පත් පෙරේරා මහතා, මොණරා ටීවී නාලිකාවේ ක්‍රීඩා අංශ ප්‍රධානී වරුණ ගල්කන්ද මහතා, හැටන් නැෂනල් බැංකුවේ සන්නාම කළමනාකරු ඉෂාර තිලකරත්න මහතා ඇතුලු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී් පිරිසක් සහභාගී වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර සිනමා සහ රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය විෂය ඒකකයට අදාළ බහු කැමරා නිෂ්පාදන වැඩසටහන් පසුගිය දිනයන්හි දි ජනසන්නිවේදන ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියේදී පැවැත්වුණි. ඒ සඳහා විද්‍යාර්ථීන්  නව වැඩසටහන්  නිෂ්පාදනය කරන ලදී. අධ්‍යක්ෂණය,නිෂ්පාදනය, කැමරාකරණය ,කලා අධ්‍යක්ෂණය යනාදිය පිළිබද මනා පුහුණුවක් හා අවබෝධයක් විද්‍යාර්ථීන් හට ලබා දීම මෙහි අරමුණු විය. මේ සදහා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්​ය මංගල පැස්කුවල්  උපදේශකත්වය ලබා දුන් අතර අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්‍ය සුදේශ් අබේනායක විසින් අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

 UniK TV ඔස්සේ වැඩසටහන් නැරඹිය හැක. Click here

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන (ගෞරව) උපාධි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලැබූ "නෙළුම් කුළුණ" සිනමාපටය පිළිබඳ කතිකාව 2025 අප්‍රේල් 01 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සදහා "නෙළුම් කුළුණ" චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රාම්, නිෂ්පාදක හිරණ්‍යා පෙරේරා, රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ සහ රංගන ශිල්පිනී ආලෝකා ගයත්‍රී යන අය සහභාගී වූහ. 

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ශාස්ත්‍රවේදී ගෞරව දෙවන වසර ඉගෙනුම ලබන බේනුක සේනාධීර විසින් මෙම කතිකාව මෙහෙය වූ අතර ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ආචාර්ය මණඩලය, විද්‍යාර්ථීන් ඇතුළුව 200 කට ආසන්න පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ. 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Public Relations and Media Management Students' Association of the Department of Mass Communication, University of Kelaniya, successfully organized a 'Strategic Public Relations Planning and Campaigning' workshop on March 25th at the Social Sciences Faculty Auditorium. This initiative was part of a broader workshop series aimed at enhancing the professional competencies of Public Relations and Media Management students, equipping them with industry-relevant skills for their future careers.

The workshop focused on strategic PR planning and campaign execution in collaboration with PR Wire, a leading public relations agency in Sri Lanka. Experts from PR Wire provided valuable insights into PR planning and campaign management, sharing real-world case studies and best practices to offer students a practical understanding of the industry. The expert panel from PR Wire included the following: Ms. Anjuu Bakshani, Associate Director-PR Wire; Mr. Supun Hettiarachchi, Director-Media Wire; Mr. Chamindu Jananath, Lead-Digital Wire; Ms. Sachintha Peries, PR Manager, Ms. Rishanya Suheinie, Senior PR Executive, Ms. Lakshani Perera, Senior PR Executive, Ms. Nipuni Perera, Manager-Talent & Culture were in the expert team from PR Wire.

Head of the Department, Senior Lecturer Wijayananda Rupasinghe, and academic staff members from the Department of Mass Communication also graced the event. 

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search