The "Sonduru Sihinayaki Rae" musical concert, organized by the Alumni Association of the University of Kelaniya to support the students' scholarship fund, was held last Friday, the 20th, at 6:30 PM at the Faculty of Computing and Technology Auditorium, University of Kelaniya.
The Public Relations and Media Management Student Association of the Department of Mass Communication professionally assisted the Alumni Association with promotional and event management activities for this program.
Pictured below are Mr. Sathushka Jayawardhana, a Junior Research Fellow in Public Relations and Media Management at the Department of Mass Communication, who coordinated the event, and students from the second-year batch of the Bachelor of Public Relations and Media Management (Honors) program.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආදීවිද්‍යාර්ථීන්ගේ සංගමය මගින් විද්‍යාර්ථින් උදෙසා ලබා දෙන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස සංවිධානය කරනු ලැබූ "සොඳුරු සිහිනයකි රෑ" සංගීත ප්‍රසංගය පසුගිය 20 වැනි සිකුරාදා සවස 6.30ට කැලණිය විශ්වවිද්‍යාලයිය පරිගණක හා තාක්ෂණික පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙම වැඩසටහනේ ප්‍රචාරණ සහ අවස්ථා කළමනාකරණ කටයුතුවලදී ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය සඳහා වෘත්තීමය ලෙස සේවය සැපයීමට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශිෂ්‍ය සංගමයට හැකි විය.
පහත ඡායරුපවල පෙනී සිටින්නේ මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විෂයේ Junior Research Fellow ලෙස කටයුතු කරන සතුශ්ක ජයවර්ධන මහතා සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර කණ්ඩායමේ විද්‍යාර්ථින් ය.
- students activities
-
COMMENTS
- Hits: 114