කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් "ඉරා අඳුරු පට ඉඩදෙන්න හෙට දිනට " යන නමින් සුරක්ෂිත දරු පරපුරක් වෙනුවෙන් සමාජ කතිකාවතක් ගොඩ නැගීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ පලකිරීම සඳහා විවෘතව ඉරා අදුරු පට ඉඩදෙන්න හෙට දිනට යන තේමාව යටතේ නිර්මාණ භාර ගැනීම සිදු කෙරුණු අතර තේමා පාඨය භාවිතා කරමින් ෆේස්බුක් ඔස්සේ විවෘතව අදහස් සහ මත ඉදිරිපත් කිරීම සිදුකෙරුණි.
- students activities
-
COMMENTS
- Hits: 700