Previous Next

කොවිඩ් : ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිරූප සංරචනය 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සන්නිවේදන කතිකා සාකච්ඡා මාලාවට අදාළව දෙවන කතිකාව "  කොවිඩ් : ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිරූප සංරචනය  " තේමාව යටතේ  2021 අගෝස්තු මස 6 වන දින සවස 6 ට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි. එම කතිකාව මෙහෙයවීම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස මහතා විසින් මෙහෙය වූ අතර සම්පත් දායකත්වය ලබා දෙනු ලැබූවේ  කැලණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යන අධ්‍යනාංශයේ  ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසිනි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search