Previous Next

කූඹියෝ ආඛ්‍යාන කතිකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "සන්නිවේදන කතිකා" සාකච්ඡා මාලාවට අදාළව පළමු කතිකාව   " කූඹියෝ ආඛ්‍යාන කතිකාව " යන තේමාව යටතේ 2021 ජූලි මස 9  වන දින මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත් විණි.මෙම කතිකාව සඳහා කූඹියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර කතිකාව මෙහෙයවනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා විසිනි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search