Sabaragamu Gami Natakaya

සබරගමු ගැමි නාටකය එහි ස්වභාවය හා සන්නිවේදනාර්ථ -මංගල කීර්ති ද පැස්කුවල් සංස්කෘතිය තුළ ප්‍රතිනිර්මාණය වන්නේ සමාජයක නිෂ්පාදන හා සේවා කටයුතුවල ප්‍රතිබිම්බයයි. කෘෂිකර්මාන්තය ගංගා, කඳු හා තැනි බිම් ආශ්‍රිත ජීවිත ඇවතුම් පැවතුම් සබරගමු කලාපයේ අනන්‍යතාවය පෙන්නුම් කිරීමේ පදනම වන්නේය. දේව සංකල්පය හා බැඳුණු දේශීය අනන්‍යතාවය හඳුන්වාදීමේ ගෞරවය සමනල කැඳ හා බැඳුණු ජන විශ්වාසය ඇදහිලි අපට කියා දෙයි. ඇදහිලි, විශ්වාස ඉක්මවා ඒ හා බැඳුණු යාතුකර්ම වත් පිළිවෙත් හා බැඳුණු රංගනය නර්තනය එකතු වී ඇති දායාදයන් අප සබරගමු නාටක යැයි හඳුන්වමු. මෙම අධ්‍යයනය ඒ පිලිබඳ අපගේ විචාර ශක්තිය අවදි කරනු ඇත.

http://www.godage.com/book-details/culture/8313-sabaragamu-gami-natakaya.htm

Mr. Mangala Pasqual

Button Text
© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search