Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදන ගෞරව ප්‍රථම සහ දෙවන වසර සිසුන් සඳහා සමකාලීන මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළ විශේෂ වැඩමුලුවක් ජනසන්නිවේදන අධ්‍යයනාංශ ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියේ දී පැවැත්විණි. එහිදී “දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කළාද? අශීලාචාර මාධ්‍යයේ සළුව ගැලවුණු කතාව - A Documentary” යන වාර්තා වැඩසටහන පෙන්වීමෙන් අනතුරුව සංවාදයක් ද පැවැත්විණී. මෙම අවස්ථාවට මනෝජ රත්නායක, ආචාර්ය රංග කලන්සූරිය, තරිඳු ජයවර්ධන සහ බිම්සරා ප්‍රේමරත්න යන අය සම්පත්දායකයින් වශයෙන් සහභාගී වූහ.

A special workshop for Contemporary Media Studies was held in the Audio Visual Studio of the Department of Mass Communication on 26th September. The documentary, Truth Behind ‘Secret Sterilisations’ of Dr. Shafi, showed and it followed by a discussion with undergraduates of the department of Mass Communication. Director of the documentary Manoj Ratnayake, Dr. Ranga Kalansuriya, Tharindu Jayawardene and Bimsara Premaratne participated as resource persons for the workshop.

 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A special Video production workshop for Undergraduates of Mass communication held early this month. Basics of Multi-camera Production, Audio and Video Mixing, Light Control etc. were covered in the workshop which held in studio of Department of Mass Communication. Senior Lecturer Darshana Somarathna and Senior Lecture Mangala Pasqual participated as resource persons and active participation of undergraduates is appreciated. Following the workshop Undergraduates produced three Successful TV programs.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලබන 'Monday cinema' චිත්‍රපට ප්‍රදර්ශනය හා සංවාද වැඩසටහන මේ දිනවල  ක්‍රියාත්මක වෙමින් පවති.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නව අධ්‍යයන වර්ෂය සඳහා ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමයේ නව නිළධාරී මණ්ඩලය පත් කිරීමේ මහසභාව රැස්වීම 2022.08.13 දින ප.ව 12.00ට ජනසන්නිවේදන අධ්‍යයන අංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. නව නිළධාරී මණ්ඩල සාමාජිකයන් ලෙස තේරි පත් වූ විද්‍යාර්ථීන්ට සුබ පැතුම්.

 

Previous Next

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

කැලණි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලැබූ “iris 2021” ප්‍රධාන ව්‍යාපෘතිය යටතේ පවත්වනු ලබන Sprout 2021 අභිප්‍රේරණ හා උපදේශන වැඩසටහන  2021 නොවැම්බර් 27 දින පෙරවරු 10.00  Zoom තාක්ෂණය ඔස්සේ  පැවැත්විණි. 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද නිවේදන වැඩමුළුවක් නොවැම්බර් මස 10 සහ 12 යන දිනයන්හීදී සවස 6 සිට 8 දකවා පැවැත්විණි.මෙය ( Zoom ) තාක්ෂණය ඔස්සේ පැවැති අතර මෙම නිවේදන වැඩමුළුව ' The Studio 21' ලෙස නම් කර තිබූ අතර  ප්‍රධාන තේමාවන් දෙකක් යටතේ පැවැත්වුණි.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The First Undergraduate Research Symposium of the Department of Mass communication was held on 18th & 19th July 2022 Via Zoom. Symposium was conducted as an 'Online Symposium' considering the circumstances surrounding the prevailing COVID-19 pandemic and economic crisis. Research findings of the undergraduates of the batch 2017/2018 were presented at the symposium, as pre-recorded oral presentations. The pre-recorded oral presentations were played back in front of panels followed by a Q&A session where students joined virtually for a live discussion. 53 research papers presented by undergraduates in 06 sessions conducted via Zoom. Papers presented under following topics.
• Social Media
• Political Communication
• Covid-19 and Contemporary Issues
• Print media and Radio
• Television 
• Cinema and Creative Communication

 

 

 

 

 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විශේෂවේදි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන අයිරිස් පොදු ව්‍යාපෘතියට යටත්ව  ප්‍රභාෂණ  2021  සම්මන්ත්‍රණ මාලාව මේ  දිනවල මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙමින් තිබේ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සන්නිවේදන කතිකා සාකච්ඡා මාලාවේ හතරවන කතිකාව ප්‍රජාතන්ත්‍රවාදය සහ තොරතුරු අයිතිය යන මාතෘකාව යටතේ සැප්තැම්බර් මස 28 වන දින සවස 06ට  පැවැත්විණි.  ජාත්‍යන්තර තොරතුරු වෙත ප්‍රවේශවීමේ දිනයට සමගාමීව තාක්ෂණය ඔස්සේ  සාකච්ඡාව පැවැත්විණි . 

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search