Previous Next

Demons in Paradise - The Film Screening

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

The documentary film “Demons in Paradise” directed by Mr. Jude Rathnam was screened at 6.00 pm on 12th of October at the Dharmaloka Hall of the University of Kelaniya.
It was organized by the 2nd year undergraduates of the BA (Hons) in Public Relations and Media Management Degree.
Head of the Department of Mass Communication, Senior Lecturer Wijayananda Rupasinghe and other distinguished guests and nearly a thousand undergraduates were present at this event.

කැලණිය විශ්වවිද්‍යාලීය මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ජූඩ් රත්නම් මහතාගේ Demons in paradise නම්  වාර්තා චිත්‍රපටය 2022 ඔක්තෝබර් 12 වන දින සවස 6.00ට  ධර්මාලෝක ශාලාවේ දී තිරගත කෙරිණි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශාධිපතිතුමා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් සහ දහසකට ආසන්න විද්‍යාර්ථීන් සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search