Previous Next

Sankathana Debate | සංකථන විවාද තරගය 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

A debate on "Whether Legal Censorship or Self Censorship is better for Mass Media" was held on Friday, October 7, 2022 between two teams of first year students of Mass Communication honors degree program. Senior Lecturer Wijayananda Rupasinghe, Senior Lecturer Samanthika Priyadarshani, Senior Lecturer Dhammika Bandara Herath, Senior Lecturer Mangala Keerthi Pasquale and Mr. Pushpa Madushan, an alumni member of the department were called in to sit on the panel of judges. The event was held at the Audio-Visual Studio of the Department.

සංකථන 

"ජනමාධ්‍ය සඳහා ස්වයං වාරණයට වඩා නෛතික වාරණය වඩා සුදුසුයි." යන යෝජක හා ප්‍රතියෝජක විවාදයක්,  ජනසන්නිවේදන ගෞරව උපාධි පළමු වසර සිසුන්ගේ MACO 21423 විෂය ඒකකයට අදළව ඉකුත් 7 වන දා පැවැත්වුණි. අධ්‍යයන අංශ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේ පැවැත්වුණු විවාදයේ විනිශ්චය මණ්ඩලය ලෙස අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවෙල් මහතා හා ආදි විද්‍යාර්ථී පුෂ්ප මදුශාන් මහතා සහභාගි වූහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search