Previous Next

Demons In Paradise - The Film Discussion

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

The Film discussion on the documentary film ‘Demons in Paradise’ was held successfully on 14th of October 2022 at the Audio-Visual Studio of the Department of Mass Communication, University of Kelaniya.
It was organized by the 2nd year undergraduates of  BA (Hons) in Public Relations and Media Management Degree.
The discussion was held with the participation of the director of the documentary film, Mr. Jude Rathnam.
The academic staff and undergraduates of the Department of Mass Communication were present in this occasion.

ඔක්තෝබර් මස 12 වන දින  මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ධර්මාලෝක ශාලාවේදී  තිරගත කරන ලද Demons in paradise චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්ෂ ජූඩ් රත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් විචාරාත්මක බුද්ධිමය සංවාදය ඔක්තෝබර් මස 14 වන සිකුරාදා දින   කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන ශබ්දාගාරයේදී අතිසාර්ථක අන්දමින් සිදු කෙරිණි.

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search