Previous Next

සමකාලීන මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළ විශේෂ වැඩමුලුවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන ගෞරව ප්‍රථම සහ දෙවන වසර සිසුන් සඳහා සමකාලීන මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළ විශේෂ වැඩමුලුවක් ජනසන්නිවේදන අධ්‍යයනාංශ ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියේ දී පැවැත්විණි. එහිදී “දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කළාද? අශීලාචාර මාධ්‍යයේ සළුව ගැලවුණු කතාව - A Documentary” යන වාර්තා වැඩසටහන පෙන්වීමෙන් අනතුරුව සංවාදයක් ද පැවැත්විණී. මෙම අවස්ථාවට මනෝජ රත්නායක, ආචාර්ය රංග කලන්සූරිය, තරිඳු ජයවර්ධන සහ බිම්සරා ප්‍රේමරත්න යන අය සම්පත්දායකයින් වශයෙන් සහභාගී වූහ.

A special workshop for Contemporary Media Studies was held in the Audio Visual Studio of the Department of Mass Communication on 26th September. The documentary, Truth Behind ‘Secret Sterilisations’ of Dr. Shafi, showed and it followed by a discussion with undergraduates of the department of Mass Communication. Director of the documentary Manoj Ratnayake, Dr. Ranga Kalansuriya, Tharindu Jayawardene and Bimsara Premaratne participated as resource persons for the workshop.

 

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search