Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර සිනමා සහ රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබද විශේෂ ප්‍රායෝගික වැඩමුළුවක් පසුගියදා (24), (31) පැවැත්වුණි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ ප්‍රධාන ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී පැවති මෙම දෙදින වැඩමුළුව සදහා ජාතික  තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ සහකාර අධ්‍යක්ෂක එස්.ඒ.ඩී.හසල ප්‍රේමකුමාර මහතා ඇතුළු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක හා දේශක මේනක සංජීව හා තවත් නිලධාරීන් පිරිසක් පූර්ණ සම්පත් දායකත්වය ලබා දුන්හ. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ මූලිකාංග වන අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, ආලෝකකරණය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය යනාදී විවිධ ක්ෂේත්‍ර පිළිබද වටිනා ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමට මෙහිදී විද්‍යාර්ථීන්ට හැකියාව ලැබුණි. 

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මියගේ උපදේශකත්වය හා මගපෙන්වීම අනුව සංවිධානය වූ මෙම දෙදින වැඩමුළුව සාර්ථකව නිම වූ අතර ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය සතුශ්ක ජයවර්ධන, සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර, සහකාර කථිකාචාර්ය දිමුතු ජිනසේන හා සහකාර කථිකාචාර්ය හංසනී ජයවික්‍රම යන අයද මෙයට සහභාගී වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A symposium titled “Navigating the Changing Landscape of Media Regulations” was held for the first-year undergraduate students of Mass Communication Honors Degree program to increase awareness of the literacy of media laws as future professionals in the Sri Lanka Media Industry. This event was organized by the Center for Study of Media and Human Rights in the Department of Mass Communication, collaborating with the Media Law Forum in Sri Lanka. Four resource persons from the Media Law Forum conducted this symposium. 

The first session was conducted by Mr. Shan Wijetunga, a senior journalist in Print and Electronic Media and the Former Director at the Sri Lanka College of Journalism. He discussed challenges in New and Social Media, emphasizing the importance of using mass media daily as undergraduate students. 

Secondly, Mr. Kulasri Kariyawasam, another senior journalist in Print and Electronic Media, spoke about ethical concerns in New and Social Media by bringing out practical examples in the Sri Lankan context. Mr. Viranjan Herath, an attorney at Law and the Chairperson of Media Law Forum, conducted the third session, providing an in-depth analysis of Media Laws and emerging regulations impacting the freedom of speech. 

The final session by Mr. Parbodha Rathnayake, an attorney at Law and the Director of Operation at Media Law Forum, focused on practical examples of freedom of expression violations, educating students on their role in improving media law literacy.

The symposium concluded with the closing remarks given by Probationary Lecturer Dasini I. Madurasinghe, Coordinator of the Center for Study of Media and Human Rights, Department of Mass Communication. The event provided valuable insights and knowledge for Mass Communication undergraduate students as they prepare for future roles in the dynamic Sri Lankan media landscape.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදන දෙවන වසර ගෞරව උපාධි විද්‍යාර්ථීන් පසුගිය 17 වනදා මුද්‍රිත මාධ්‍ය අධ්‍යයන විෂයය ඒකකයට අදාළව නිරීක්ෂණය සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නියැලිණි. මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණ සේවක කාර්ය මණ්ඩලය විසින් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාර්ථීන් දැනුවත් කළ අතර මාධ්‍යවේදී නිමන්ති රණසිංහ මහත්මිය විසින් අධිකරණ පුවත් වාර්තාකරණය පිළිබඳ පැහැදිලි කිරීමක් ද සිදු කළාය. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ, කථිකාචාර්ය දිලිනි ගමගේ සහ සහකාර කථිකාචාර්ය හංසනී ජයවික්‍රම ද සහභාගි වූහ.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

"Youth Camp" organized by the Family Planning Association of Sri Lanka (FPASL) in collaboration with the United Nations Population Fund (UNFPA) under the REACH Project with the aim of educate and raise awareness on Sexual and Reproductive Health (SRH) Needs and Rights among students through a series of engaging and interactive activities was took place on March 24th, 2024, at the University of Kelaniya with the participation of the 150 students of the Department of Mass Communication.

The highlight of the event was an awareness session conducted by Dr. Naleen Wijesekera, a respected medical professional, which provided invaluable insights into SRH. Additionally, various activities such as speech and drama competitions, along with a cricket match, HIV testing and counseling were organized to further engage the students.
 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The 'Prof. Shelton Gunaratne Merit Scholarship' was awarded to students who achieved the highest marks in BA (Hons) in Mass Communication, namely D. M. C. Dilrukshi, M. D. Shashikala, and K. M. D. S. Kahaddawa, as well as in BA (Hons) in Public Relations and Media Management, A. R. H. Sewwandi, N. D. B. P. Bandara, and K. H. M. Silva. The scholarships were presented by Prof. M. M. Gunathilake, Dean of the Faculty of Social Sciences at the University of Kelaniya, on December 30, 2023, at the Board Room of the Faculty of Social Sciences, University of Kelaniya.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Sanjanani, "Ape Hendawa" was a captivating event that celebrated and showcased the exceptional talents of undergraduates of  the Department of Mass Communication.  This remarkable event took place on the 4th of October at the Dharmaloka Hall,University of Kelaniya. During the event, the audience was treated to a display of creativity, innovation, and artistry as the talented undergraduates demonstrated their skills and abilities.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පැෆරල් සංවිධානය මගින් සංවිධානය කරන ලද "ප්‍රජාතන්ත්‍රවාදය අපේ භාෂාවෙන්" සමාජ මාධ්‍ය තරඟයේ Text based post තරග කාණ්ඩයේ නිර්මාණශීලි සම්මානය අප අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ගෞරව උපාධි තෙවන වසර විද්‍යාර්ථී පබසරා ගීවින්දි පෙරේරා දිනාගත්තා ය. ඇයට උණුසුම් සුබපැතුම්.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා ජනසන්නිවේදන සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ගෞරව උපාධි හදාරන අවසන් වසර විද්‍යාර්ථීන් ඔක්තෝම්බර් මස 17 සහ 18 දිනයන්හි දී ක්ෂේත්‍ර චාරිකාවක නියැලිණි.
පිදුරංගල ගල, ත්‍රිකුණාමලය නිලාවැලි මුහුදු තීරය, පරෙවි දූපත ජාතික උද්‍යානය සහ තිරුකෝනේෂ්වරම් කෝවිල ආශ්‍රය කරගනිමින් වාර්තා චිත්‍රපට නිෂ්පාද​න කටයුතුවල නියැලිණි.
මෙම චාරිකාවේදී පරෙවි දූපත ජාතික උද්‍යානය ආශ්‍රිත කොරල්පර සහ ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයෝ නැරඹීමට විශේෂ අවස්ථාවක්ද විද්‍යාර්ථීන්ට හිමි විය.
අංශාධිපතිතුමන් ඇතුළු ආචාර්‍යවරු පිරිසක් ද මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක් වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Department of Mass Communication, University of Kelaniya, celebrated a momentous occasion on the evening of September 20, 2023, as a grand film screening of "SAHO," directed by Prof. Ariyarathna Athugala, was hosted. The event took place at the Dharmaloka Hall, drawing a crowd of nearly 1,200 enthusiastic spectators.

"SAHO" was particularly special for the Department of Mass Communication, as it involved the dedicated efforts of both staff members and students in its production.

The screening was graced by the presence of Senior Lecturer Wijayananda Rupasinghe, Head of the Department, along with other esteemed staff members.

It became evident that "SAHO" had captivated the hearts of the audience.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search