ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ගෞරව උපාධි දෙවන වසර සිසුන්ගේ පර්යේෂණ සම්මන්ත්‍රණය අගෝස්තු 06 වන දින අධ්‍යයන අංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. විද්‍යාර්ථීන් 68 දෙනෙකු විසින් පර්යේෂණ ඉදිරිපත් කිරීම් සිදු කළ අතර මුද්‍රිත මාධ්‍ය ,ගුවන්විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය , සිනමාව, නව මාධ්‍ය,දේශපාලන සන්නිවේදනය, ජනශ්රුතිය, නිර්මාණාත්මක සන්නිවේදනය, අලෙවිකරණය සහ දැන්වීම්කරණය යන ප්‍රධාන තේමා ඔස්සේ පර්යේෂණ සැසි පැවැත්වුණි. අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය විසින් පර්යේෂණ සම්මන්ත්‍රණයේ ඇගයීම් සිදු කරන ලදී.
Student Activities
පර්යේෂණ සම්මන්ත්‍රණය 2024
- students activities
-
COMMENTS
- Hits: 236