Previous Next

2024 ක්ෂේත්‍ර චාරිකාව | 2024 Field Trip

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් "Walking in Misty Meadows" යන තේමා පාඨය මූලික කරගනිමින් කෙටි වීඩීයෝපට නිර්මාණය කිරීම සඳහා ජනසන්නිවේදන සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ගෞරව උපාධි හදාරන අවසන් වසර විද්‍යාර්ථීන් 2024 නොවැම්බර් මස 04 සහ 05 දිනයන්හි දී ක්ෂේත්‍ර චාරිකාවක නියැලිණි.

හෝර්ටන් තැන්න, හෝර්ලි ට්‍රිනිටි චර්ච්, සීතා අම්මාන් කෝවිල සහ ග්‍රෙගරි වැව ආශ්‍රය කරගනිමින් කෙටි වීඩියෝපට නිෂ්පාදන කටයුතුවල නියැලිණි.

මෙම චාරිකාවේදී ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරියක් සදහා ද විශේෂ අවස්ථාවක් විද්‍යාර්ථීන්ට හිමි විය.

අංශාධිපතිතුමන් ඇතුළු ආචාර්‍යවරු පිරිසක් ද මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක් වූහ.

Final-year students of the Department of Mass Communication took part in a two-day field trip on November 4 and 5, 2024, under the theme 'Walking in Misty Meadows.'

As part of their project to promote Sri Lankan tourism, the students created short videos showcasing the stunning beauty of Horton Plains, Holy Trinity Church, Seetha Amman Kovil, and Gregory Lake. A highlight of the trip was an exciting boat ride on Gregory Lake.

The Head of the Department, along with academic and non-academic staff, also joined this unforgettable journey of learning and creativity.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search