Previous Next

Sprout 2021

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලැබූ “iris 2021” ප්‍රධාන ව්‍යාපෘතිය යටතේ පවත්වනු ලබන Sprout 2021 අභිප්‍රේරණ හා උපදේශන වැඩසටහන  2021 නොවැම්බර් 27 දින පෙරවරු 10.00  Zoom තාක්ෂණය ඔස්සේ  පැවැත්විණි. 

කැලණිය විශ්ව විද්‍යාලයේ   වෘත්තීය උපදේශන අංශයේ වෘත්තීය උපදේශක විරාජ් අභේසිංහ මහතා සහ රුහුණ විශ්ව විද්‍යාලයේ  වෘත්තීය උපදේශන අංශයේ වෘත්තීය උපදේශිකා වින්ද්‍යා වැලිහේන මහත්මියගේ  සම්පත් දායකත්වය මේ සඳහා හිමිවිය.

 මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ මානසික සුවතාවය යහපත් තත්වයක පවත්වා ගෙන යාම සදහා ඔවුන්ට උපකාරී වීම අරමුණ වූ මෙම වැඩසටහන  සිසුන් පන්සියයකට අධික පන්සියයකට අධික ප්‍රමාණයක ගේ සක්‍රීය දායකත්වයෙන් පැවැත්විණි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search