කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ හයවන කණ්ඩායම විසින් ඉකුත් පෙබරවාරි 12 වන දා සිය විෂය සමගාමි ක්‍රියාකාරකමක් ලෙස ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක් සංවිධානය කරන ලදී. "වෙරළයි මුහුද රකින්නේ" තේමා කොටගත් මෙම ව්‍යාපෘතියට මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය, ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් සහභාගී විය.
Student Activities
"වෙරළයි මුහුද රකින්නේ" ව්‍යාපෘතිය
- students activities
-
COMMENTS
- Hits: 452