Previous Next

Undergraduate Research Symposium - 2023

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ගෞරව උපාධි දෙවන වසර සිසුන්ගේ පර්යේෂණ  සම්මන්ත්‍රණ‍ය ජූනි 28 වන දින අධ්‍යයන අංශයෙහි පැවැත්වුණි. විද්‍යාර්ථීන් 54 දෙනෙකු විසින් පර්යේෂණ ඉදිරිපත් කිරීම් සිදු කළ අතර මුද්‍රිත මාධ්‍ය ,රූපවාහිනී මාධ්‍ය , නව මාධ්‍ය,දේශපාලන සන්නිවේදනය ,මාධ්‍ය හා සමාජය,සිනමාව, ජනශ්‍රුතිය හා නිර්මාණාත්මක සන්නිවේදනය යන ප්‍රධාන තේමා ඔස්සේ පර්යේෂණ සැසි හයක් පැවැත්වුණි.අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය විසින් පර්යේෂණ  සම්මන්ත්‍රණයේ ඇගයීම් සිදු කරන ලදී.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search