Previous Next

Prof. Shelton Gunaratne Memorial Merit Scholarship Awards 2024

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

The 'Prof. Shelton Gunaratne Memorial Merit Scholarship' was awarded to students who achieved the highest marks in BA (Hons) in Mass Communication, namely E.A.D.R.W.Edirisingha, C.N.Bhagya, G.G.A.K.Jayawardana, D.M.C. Dilrukshi, M.L.M.M.Priyarshani, K.M.D.S.Kahadawa, H.N.Jayawickrama, A.P.D.Yasintha, S.S.D. Weerawardhana, as well as in BA (Hons) in Public Relations and Media Management, A.U.Kodikara, K.G.P.S.Thelis, L.U.S.C.Ranasinghe, A.R.H.Sewwandi, S.D.D.Nimeshika, K.H.M.Silva, W.M.Piyumali, J.K.R.Malka,S.S.Thanthreege

The scholarships were presented by the Senior Prof. Nilanthi de Silva, Vice Chancellor, University of Kelaniya and  Prof. M. M. Gunathilake, Dean of the Faculty of Social Sciences at the University of Kelaniya, on December 10th, at the Board Room of the Faculty of Social Sciences, University of Kelaniya.

2019/2020 අධ්‍යයන වර්ෂයේ ඉහළම ලකුණු ලබාගත් ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලා හදාරනු ලබන විද්‍යාර්ථීන් වෙනුවෙන් පිරිනමන “මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න අනුස්මරණ කුසලතා ශිෂ්‍යත්වය” විද්‍යාර්ථීන් 18 දෙනෙකු වෙත  2024 අප්‍රේල් මස 10 වන දින සමාජීය විද්‍යා පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පිරිනැමිණි.

උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සහ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. එම්.ගුණතිලක විසින් සමාජීය විද්‍යා පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී මෙම කුසලතා ශිෂ්‍යත්වය පිරිනමන ලදී.

 ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සදහා ඊ.ඒ.ඩී.ඩබ්. එදිරිසිංහ, සි.එන්.භාග්‍යා, ජී.ජී.ඒ.කේ.ජයවර්ධන, ඩී.එම්.සී.දිල්රුක්ෂි, එම්.එල්.එම්.එම්.ප්‍රියර්ශනී, කේ.එම්.ඩී.එස්.කහඳව, එච්.එන්.ජයවික්‍රම, ඒ.පී.ඩී.යසින්තා සහ එස්.එස්.ඩී.වීරවර්ධන යන විද්‍යාර්ථීන්ට ද මහජන සම්බන්ධතා හා සාධ්‍ය කළමනාකරණය සදහා ඒ.යූ.කොඩිකාර, කේ.ජී.පී.එස්.තෙලිස්, එල්,යූ.එස්.සී.රණසිංහ,ඒ.ආර්.එච්.සෙව්වන්දි, එස්.ඩී.ඩී.නිමේෂිකා, කේ.එච්.එම්.සිල්වා, ඩ්බ්.එම්.පියුමාලි, ජේ.කේ.ආර්.මල්කා සහ එස්.එස්.තන්ත්‍රිගේ යන විද්‍යාර්ථීන්ට මෙම කුසලතා ශිෂ්‍යත්වය ප්‍රදානය කෙරිණි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search