කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ( ගෞරව) ප්‍රථම වසර විද්‍යාර්ථීන් කණ්ඩායම ගුවන්විදුලි මාධ්‍ය විෂයට සමගාමීව 2025 .12.12 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ( SLBC) සහ දෙරණ ආයතනයට ක්ෂේත්‍ර චාරිකාවකට සම්බන්ධ විය. මේ සඳහා සහකාර කථිකාචාර්ය සුදේශ් අබේනායක , සහකාර කථිකාචාර්ය නිපුනි භාග්‍යා යන අය සම්බන්ධ වූහ. එහිදී ගුවන්විදුලි පටිගත කිරීම, පසු නිෂ්පාදනය, ගුවන්විදුලි ප්‍රවෘත්ති රචනය සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම යනාදී අංශ පිළිබදව පුළුල් අවබෝධයක් විද්‍යාර්ථීන්ට ලබා ගත හැකි විය.
Student Activities
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ( SLBC) සහ දෙරණ ආයතනයට ක්ෂේත්‍ර චාරිකාව
- students activities
-
COMMENTS
- Hits: 87



