Previous Next

ගෞරව උපාධි පාඨමාලා ප්‍රථම වසර විද්‍යාර්ථීන් හඳුනා ගැනීමේ සමාරම්භක වැඩසටහන 2022

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, ජනසන්නිවේදනය හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ගෞරව උපාධි පාඨමාලා  ප්‍රථම වසර  විද්‍යාර්ථීන්  හඳුනා ගැනීමේ සමාරම්භක වැඩසටහන 2022 සැප්තැම්බර් 05 වන දින අධ්‍යයනාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.  ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි.

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟯} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search