The Department of Mass Communication, University of Kelaniya, inaugurated the National Media Summit 2023, commemorating 50 years of media education in Sri Lanka with the collaboration of the India Sri Lanka Foundation. The ceremony was held on 14th December at the Social Sciences faculty auditorium.
Notable dignitaries included the Chief Guest, Vice Chancellor Senior Professor Nilanthi de Silva, alongside visiting scholars from Jawaharlal Nehru University, India—Professor Manukonada Rabindranath and Dr. Archana Kumari—who were acknowledged for their valuable contributions. A highlight of the summit was the keynote speech delivered by Emeritus Professor Sunanda Mahendra, emphasizing the evolution of media education in Sri Lanka.
Enriching the event further, lecturers specializing in communication and media from universities nationwide and media professionals attended, representing their respective institutions.
කැලණිය විශ්ව විද්‍යාලීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයට වසර පනහක් පිරීම නිමිත්තෙන් "සැමට මාධ්‍ය සාක්ෂරතාව" යන තේමාව යටතේ පැවැත් වූ ජාතික මාධ්‍ය සමුළුව දෙසැම්බර් 14 සහ 15 යන දෙදින කැලණිය විශ්ව විද්‍යාලීය සමාජයීය විද්‍යා පීඨ මණ්ඩල ශාලාවේදී පැවැත්වුණි.
උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උත්සවයේදී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රධාන දෙසුම පැවැත්වීය.
ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රධාන මහාචාර්ය මනකොන්ඩා රබීන්ද්‍යනාත් සහ ආචාර්ය ආර්චනා කුමාරි විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ සියලුම ජාතික විශ්වවිද්‍යාලවල සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ආචාර්යවරු සහ මාධ්‍ය කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මෙම අවස්ථාවට සඳහා එක් වූහ.
මෙම සමුළුව සඳහා ඉන්දියානු ශ්‍රී ලංකා පදනම අනුග්‍රහකත්වය දැක්වීය.