‘සන්නයන’ යන්නෙහි අර්ථය වන්නේ ‘ගෙනයන, සම්පේ‍්‍රෂණය කරන’ යන්න යි. ලාංකේය ගුවන්විදුලිය ඔස්සේ දැනුම, රසවින්දනය ‘සන්නයන’ කළා වූ පුරෝගාමී සන්නිවේදකයින් හත්දෙනෙකුගේ චරිතාපදාන මෙහිදී විමසා බැලෙයි.
ගුවන්විදුලි මාධ්‍ය හා සබැ`දි මෙම චරිත හත සන්නිවේදන ගවේෂකයන් ලෙස අපට වැදගත් වන්නේ කෙසේද? විමසීමේදී, ඔවුන්ගේ චරිතාපදාන අප කෙරෙහි ඇති කළ අපූර්වත්වයේ ප‍්‍රතිදීපනය සටහන් කරනු වස් මෙම කෘතිය රචනා කෙරිණි.
Staff Performance
‘සන්නයන’
- Staff Performance
-
COMMENTS
- Hits: 2462