ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විෂයේ Junior Research Fellow ලෙස කටයුතු කරන දිමුතු චතුරංග ජිනසේන විසින් රචිත ස්මාර්ට් අලෙවිකරණය (SMART MARKETING) කෘතිය ගොඩගේ ප්රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්විණි. ස්මාර්ට් ජංගම දුරකතනය තුළ වෙළඳ දැන්වීම් හා පාරිභෝගික හැසිරීම් පිළිබඳ විමසුමක් මෙම කෘතිය මගින් ඉදිරිපත් කෙරේ.
Staff Performance
ස්මාර්ට් අලෙවිකරණය (SMART MARKETING) කෘතිය එළිදැක්විණි
- Staff Performance
-
COMMENTS
- Hits: 279