ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විෂයයේ Junior Research Fellow ලෙස කටයුතු කරන දිමුතු චතුරංග ජිනසේන විසින් රචිත ස්මාර්ට් අලෙවිකරණය (SMART MARKETING) කෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියට පිළිගැන්වීම ඊයේ දිනයේදී (1) සිදුවිය. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු මෙම කෘතියේ ස්මාර්ට් ජංගම දුරකතනය තුළ වෙළඳ දැන්වීම් හා පාරිභෝගික හැසිරීම් පිළිබඳ විමසුමක් ඉදිරිපත් කෙරේ.
Staff Performance
ස්මාර්ට් අලෙවිකරණය (SMART MARKETING) කෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය වෙත පිළිගැන්වීම
- Staff Performance
-
COMMENTS
- Hits: 129