Previous Next

Award Ceremony of Professor Shelton Gunaratne Merit Scholarship

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න කුසලතා ශිෂ්‍යත්ව ප්‍රදානය
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) පාඨමාලාව හදාරනු ලබන විද්‍යාර්ථීන් වෙනුවෙන් පිරිනමන “මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න කුසලතා ශිෂ්‍යත්ව ප්‍රදානය” 2016/2017 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විද්‍යාර්ථීන් 10 දෙනෙකු වෙත කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා විසින් 2020 ජූලි මස 12 වන දින සමාජීය විද්‍යා පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පිරිනමන ලදී.
2016/2017 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විද්‍යාර්ථීන් 10 දෙනෙකු වෙත රු. 5000.00 බැඟින් මෙහිදී ලබාදෙන ලදී.
1 එස්.එච්.කේ. මනෝහාරී
2 පී.ඩබ්ලිව්.වයි. ඩයස්
3 ආර්.ඒ.පී.එම්. සේනාරත්න
4 වයි.ජී. විජයසිංහ
5 එස්.පී.අයි.එම්. නවරත්න
6 ඩී.එම්.එන්. අබේගුණසේකර
7 ඩී.ඒ.එන්.ඩී. සිල්වා
8 සී.බී. වනිගසිංහ
9 පී.ඒ.එන්.ඒ. පිළියන්දල
10 ඩබ්ලිව්.එච්.ඒ.ආර්.එස්. වෙත්තසිංහ
Award Ceremony of Professor Shelton Gunaratne Merit Scholarship
“Professor Shelton Gunaratne Merit Scholarship” was awarded to 10 students of the academic year 2016/2017 who are reading for Bachelor of Arts (Hons) in Mass Communication at the University of Kelaniya on the 12th July 2020 at the Social Sciences Faculty Board Meeting. The Merit Scholarships were awarded by Professor M. M. Gunathilake, Dean, Faculty of Social Sciences of University of Kelaniya.
Below mentioned 10 students from the academic year 2016/2017 received 5000 rupees during this ceremony.
1. S. H. K. Manohari
2. P. W. Y. Dias
3. R. A. P. M. Senarathna
4. W. G. Wijayasingha
5. S. P. I. M. Nwarathna
6. D. M. N. Abegunasekara
7. D. A. N. D. Silva
8. S. B. Wanigasingha
9. P. A. N. A. Piliyandala (Absent)

10. W. H. A. R. S. Weththasingha (Absent)

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search