Previous Next

පශ්චාද් උපාධි පාඨමාලා ඇරඹේ.

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ පශ්චාද් උපාධි පාඨමාලා ඇරඹේ.

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ශාස්ත්‍රපති හා සමාජීය විද්‍යාපති උපාධි පාඨමාලා 2020.09.06 වන දින අංශාධිපතිතුමා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආරම්භ විය. මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් පවත්වන ලදී.

Beginning of Postgraduate Course

The inaugural sessions for postgraduate courses in Master of Arts and Master of Social Sciences was held on the 06th of September 2020 with the participation of the Head of the Department and academic staff members. The Keynote Lecture was delivered by Senior Professor Ariyarathna Athugala.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search