Previous Next

Inaugural Ceremony of Diploma Courses of Department of Mass Communication

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කෙරේ.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2021 වර්ෂයට අදාළ ජනසන්නිවේදන ඩිප්ලෝමා  පාඨමාලාව,  මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා  පාඨමාලාව සහ සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා  පාඨමාලාව යන පාඨමාලා  ත්‍රිත්වයේ  සමාරම්භක උත්සවය   2021 මාර්තු මස 14 වැනි දින පෙ.ව. 9.00 ට මාර්ගගත ක්‍රමයට  පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම අධ්‍යයනාංශයේ වැඩ බලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කළ  අතර මුඛ්‍ය දේශනය නියෝජ්‍ය පොලිස්පති මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් සිදු කරන ලදී.

Inaugural Ceremony of Diploma Courses of Department of Mass Communication

The Inaugural Ceremony for 2021 intake of Diploma in Mass Communication, Diploma in Public Relations and Media Management, and Higher Diploma in Communication and Public Relations offered by the Department of Mass Communication was held on the 14th March 2021 from 9.00 a.m. via Zoom. The welcome speech was delivered by Senior Lecturer Wijayananda Rupasinghe,  the Acting Head, Department of Mass Communication, and the keynote speech was delivered by DIG Ajith Rohana, Police Spokesman. Sri Lanka Police.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search