Previous Next

2022 ජනසන්නිවේදනය ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කෙරේ 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ ජනසන්නිවේදන ඩිප්ලෝමා  පාඨමාලාව සමාරම්භක උත්සවය පෙබරවාරි මස 27 වන දින පෙ.ව. 10.00 ට මාර්ගගත ක්‍රමයට  පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර මහත්මිය විසින් සිදු කරන ලදී.

ආචාර්ය මණ්ඩලය හඳුන්වාදීම අධ්‍යයනාංශයේ වැඩ බලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කළ අතර මුඛ්‍ය දේශනය අනිද්දා පුවතපතෙහි ප්‍රධාන සංස්කාරක, නීතිඥා කේ. ඩබ්. ජනරංජන මහතා විසින් සිදු කරන ලදී.

©{2018} Department of Mass Communication. All Rights Reserved. Designed By M.K.de Pasqual

Search