Previous Next

The Communicator 2024 - First Issue

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

A printed Issue of Sanniwedakaya, "The Communicator," focusing on current trends in implementing the Right to Information in Sri Lanka, was published at Hotel Mirage, on July 28. The printed Sanniwedakaya issue was published under a grant by the Commonwealth Foundation and SDJF.

පොදුරාජ්‍ය මණ්ඩලීය පදනම සහ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ ප්‍රදානයක් යටතේ සන්නිවේදකයා මුද්‍රිත කලාපයක් පළ කිරීම ජුලි 28 වන දින කොළඹ Hotel Mirage හි දී සිදු විය. එහි පළමු පිටපත් මාධ්‍යවේදී සාරංග, ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ අධ්‍යක්ෂ අසාද් මෞලානා සහ නීතීඥ සන්දීප ගම්මැතිගේ වෙත පිරිනමනු ලැබීය. මෙවර කලාපයෙන් තොරතුරු දැනගැනීමේ අයිතියේ නව අභියෝග සහ ප්‍රවනතා පිළිබඳව සාකච්ඡා කෙරිනි.

මුද්‍රිත කලාපයේ ඊ-පිටපතට මෙතැනින් පිවිසෙන්න.

👉 https://ss.kln.ac.lk/.../mag.../sanniwedakaya/2024-1st-issue

අන්තර්ගත ලිපි -

- ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම තොරතුරු දැනගැනීමේ අයිතියයි | චමින්ද කුමාර | 3-4

- පනත ආවේ මෙහෙමයි | නිලුක්ෂි කුමාරි සහ ඉෂාරා විජේරත්න | 5-7

- සිවිල් ආයුධය අපට දීලා තියෙද්දි ඒක භාවිත කරේ නැත්තම් වැඩකුත් නෑ - නීතීඥ - අසාඩ් මුස්තෆා | හෆ්සා වහබ්දීන් | 8-11

- තොරතුරු නිලධරයින්, රාජකාරි කරන හැටි දැනගන්න | සතුශ්ක ජයවර්ධන | 12 - 14

- Ek Cup Chya (තේ කෝප්පයක්): සිනමා ගවේෂණයක් | නිසංසලා අබේගුණසේකර | 15 - 16

- නොරට්ටු හොඳ කියති | මහේෂා පියුමාලි | 17 - 19

- අකටයුතු පිළිබඳ නාදකයන් අනතුරේ -IMF කියයි- | දෙව්මි තුම්බෝවිට | 19 - 21

- අපි බලය තිබුණත් ප්‍රවේශමෙන් තමයි එය භාවිත කරන්නේ - ජ්‍යෙෂ්ඨ නීතීඥ කිශාලි පින්ටෝ | නිසංසලා අබේගුණසේකර | 22 - 25

- රාජ්‍ය ආයතනවල ප්‍රගාමී තොරතුරු මන්දගාමී | දිමුතු ජිනසේන | 26 - 28

- තරිඳු තොරතුරු පනතින් වැඩ ගත් හැටි | හංසනී ජයවික්‍රම | 29 - 32

- පනත ගමට වැඩ | නවෝදා හඳරාගම | 32 - 34

- RTI ජනමාධ්‍යකරණය සඳහා Tool එක් නොවෙයි - කෝසල ගුණවර්ධන | උත්තරා සෙව්වන්දි | 35 - 37

- ජනයා නොදන්න ජන පනතක් | තක්ෂිලා උදයංගනී | 37 - 38

- තොරතුරු ගවේෂකයන්ට අත්පොතක් | විජයානන්ද රූපසිංහ | 39 - 40

- තොරතුරු පනතේ ප්‍රධාන බාධාව භාෂාවයි - ආතිෆ් | ෆාතිමා නෆීහා | 41 - 42

පනතට පණ දෙමු | සඳුනි දිසානායක | 43 - 44

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search