කාව්‍යමය ධර්ම දේශනාව හා බෙල්මල් දන්සැල

 
කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය මඟින් විශ්ව විද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිතිකොටගෙන හා සමස්ත රටවාසීන්ට හා නැසීගිය පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රාරම්භක විද්වතුන්ට හා ආදී ආචාර්යවරුන්, ආදී විද්‍යාර්ථීන් අනධ්‍යයන මණ්ඩලයේ සාමාජිකයන් හා වත්මන් අංශාධිපති ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය හා විද්යාර්ථි සිසු දරුවන් සියලු දෙනාට සෙත්පතා පවත්වන්නට යෙදුණු කාව්‍යමය ධර්ම දේශනාව, පහන් ආලෝක පූජාව හා බෙලිමල් දන්සැල 2019ක් වූ ජූනි මස 21 වන දින කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුනු වගයි. සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්යාර්ථි ඇතිලිවැවේ දීපානන්ද හිමි විසින් සිදුකරන ලදී.
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image

Contact Details

Department of Archaeology
Faculty of Social Sciences
University of Kelaniya.
Sri Lanka.

Tel : +94 (0) 112908779 / +94 (0) 112903891
Fax : +94 (0) 112908779

email:dep.of.archaeology@gmail.com

Location

©{2018} Department of Archaeology. All Rights Reserved.

Search